Skip to content

Lyrics

සිංහල
ශෝභන සැන්දෑවේ සීතල මඳ පවනේ ඔබ එනතුරු සිටියා සුවඳ මලේ පෙම් කුසුම් කිම අහෝ තව නාවේ අඳුරයි පොව පැතිරේ ශෝභන හැන්දෑවේ හිරු දෙවිඳා මුහුදෙ ගිලී බැස යයි මා හැරදා ඔබ කොතනද සයුරේ රංජනීයේ නන්දනීයේ එනු මැන හනික සුදෝ ඔබ අමතකව නොයේ

More by Neville Fernando

View all songs by Neville Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.