Skip to content

Lyrics

සිංහල
මම යන්නම් ඔබ කියන විටක යන්නම් ඔබට නොපෙනෙන්නට සැගවී මම ඉන්නම් මොහොතක් හෝ.....ඔබ දැකගනිමින් යන්තම් ඒ වන තුරු ඔබ ලඟ ඉන්නට ඇත්නම්... වන මල් සුපිපෙණ අසපුව ඔබගේ හදවත එහි මට ඉන්නට අවසර දෙනු මැන හිතවත... මම යන්නම්... සදාකාලිකව ඔබ හදවත මට හිමි නැත.. කෙටි කලකට වුව මට එහි ලොව්තුරු සුව ඇත... මම යන්නම්...

More by Nelu Adhikari

View all songs by Nelu Adhikari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.