Skip to content

Lyrics

සිංහල
සෙබළාණනේ ඔබ මැරුණා නොවේ කුසුමක්‌ වෙලා ඔබ පිපුණා ළයේ කදුළක්‌ වෙලා ඔබ රැදිලා නෙතේ හඬවන්න මා මේ රෑ යාමයේ... මතකයි එදා ඈත රණ බිම් පුරා සටනේ වැදීලා දෙන්නා ඒදා නොසිතු නිමේශෙන්ම මරුහා ගියේ මව් භූමියේ ලේ ගංගා ගලා... සොයුරාණනේ ඔබ මැරුණානොවේ කුසුමක්‌ වෙලා ඔබ පිපුණාහදේ කදුළක්‌ වෙලා ඔබ රැදිලා නෙතේ හඩවන්න මා මේ රෑ යාමයේ... විරුවෙක්‌ විලාසෙන්ම වෙන්වු දැයේ රතුමල් පිපේවි නාමෙන් ඔබේ විදිනා මෙවන්නේක දුක්‌ වේදනා උපහාරවේ මේ ගී ගායනා... සෙබළාණනේ ඔබ...

More by Neil Warnakulasuriya

View all songs by Neil Warnakulasuriya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.