Skip to content

Lyrics

සිංහල
හදා ගත්තේ රිදුන මේ හිත දස දහස් වාරේ හඬා රැඳී ඇත්තේ මගේ ජීවිතේ ඔබගෙ මතකේ සෑමදා ආදරේ මේ වගේ කියා නෑ දැනන් හිටියෙ මා එදා (ඔබට මා පෙම් කෙරූ නිසා විඳිනවා මේ වේදනා)... ඔබ හැර තව වෙන කිසිවෙක් නෑ මට මාගෙමයි කියාලා ඔබෙ නමටයි සදහට තිබුනේ මගෙ ජීවිතේ ලියාලා (ඔබට මා පෙම් කෙරූ නිසා විඳිනවා මේ වේදනා)... තෙමි තෙමි වැස්සේ හැඬුවා මා මගෙ හීන දෑස ලඟ තෙමුනා හිනැහෙන්නට සැරසෙන විට මා කඳුලැල් කඩා ඇද හැලුනා ඔබට මා පෙම් කෙරූ නිසා විඳිනවා මේ වේදනා හදා ගත්තේ රිදුන මේ හිත දස දහස් වාරේ හඬා රැඳී ඇත්තේ මගේ ජීවිතේ ඔබගෙ මතකේ සෑමදා ආදරේ මේ වගේ කියා නෑ දැනන් හිටියෙ මා එදා (ඔබට මා පෙම් කෙරූ නිසා විඳිනවා මේ වේදනා)...

More by Neel Maddegoda

View all songs by Neel Maddegoda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.