Skip to content

Lyrics

සිංහල
යුගයෙන් යුගයේ ඔබ දුටුවා සසරේ තීර්ථ යාත්‍රාවේ වෙරළින් වෙරළේ ඔබ දුටුවා සසරේ තීර්ථ යාත්‍රාවේ සීතල කඩු තුඩු ඇනෙන රැයේ උණුසුම සලසන ග්‍රිෂ්මයක් විය පවසින් වැලපෙත කරදියරේ පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය යුගයෙන් යුගයේ .... සුන්බුන් වූ විට සැඩ සුළගේ දියපිට ඉන්නට දැව යහනක් විය වල්මත් වූ විට දිවි දියඹේ ගොඩබිම පෙන්වන තරු ලකුණක් විය යුගයෙන් යුගයේ ....

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.