Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: දියමන්ති (1976) යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ දිළිසෙන කඳුළේ කිරණින් නැහැවී සිඟිති ආදර දූපතක තනිවී ගංඟාවක් සේ ගලා බසිනු මැන නිරන්තරේ සිනා සිසී යොවුන් වසන්තයේ... හසරැලි ගවසා තුරු මුදුනේ කල්පනා තෝතැන්නේ තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන අහස් ගඟේ දියඹ දිගේ යොවුන් වසන්තයේ...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.