Skip to content

Lyrics

සිංහල
සඳට හොරෙන් සඳ මුදුනෙන් හාවො ගියා ඉරට හොරෙන් ඉර මුදුනෙන් ගිරව් ගියා මලට හොරෙන් මල මුදුනෙන් බඹරු ගියා අපට හොරෙන් නුඹ දෑසට නොපෙනි ගියා වනන්තරේ වන සපු මල් පීදේවා නිරන්තරේ පිණි වරස්සට නෑවේවා ගැළ නඩයේ කිංකිණි හඬ රැව්දේවා රැ තුන් යමට හීනෙන්වත් හිනැහේවා

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.