Skip to content

Lyrics

සිංහල
රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවාණෙනි... නොගිලී දළ රළ පෙළ අතරේ මා හා යා නොහැකිය ගොඩබිමකට රුවල් ඉරී ගිය නෞකාවේ දෝතට එක් කළ වැසිදිය පොවමින් පවසට ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම මා රැකගත් ඔබ රැකගත් යුතුවේ අද දින දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම රුවල් ඉරී ගිය... සුන්බුන් නැව් බඳ දිය බත් වී යයි හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස දෑස පියාගෙන මා බිලි දී ‍දිය ගැඹරට ගැලවී යනු මැන මේ විපතින් හිත දැඩිකොට රුවල් ඉරී ගිය...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.