Skip to content

Lyrics

සිංහල
පුංචි පුංචි රංචු එක් වෙලා තරු රෑන සිනාසේ දුර නීල තලාවේ නිදි ලොවේ මවා සිඟිති කල්පනා... සඳ දියෙන් දොවා රෑ කුමාරියන් මවා ඉතිරේවි සුවඳ දසත පාවෙතා මල උයන් කරා ඇල් පවන් හමා මුමුණාවි සිඟිති කනට ගීතිකා... සමනළුන් ඇදී රෑ නිදි ලොවෙන් හමා රඟයි සිගිති ලොවට පාවෙලා සිහිනයෙන් පවා මුදු නිල් නුවන් හලා සැනසේවි ළපටි නුවන් පා සිනා...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.