Skip to content

Lyrics

සිංහල
පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ පූජාසනයේ ඔබ හිඳුවා ඉසුරින් කිත් යසසින් බබළන දා ඔබගේ බැණුමත් ගීයක් වේ ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා සිනාසුණත් එය වරදක් වේ පූජාසනයේ... කිරියෙන් පැණියෙන් උතුරා යන කළ ලොව ඔබ පාමුල හඬා වැටේ අත මිට හිඟ වී බෙල සුන් වන කළ ලොව ඔබ හිස මත කඩා වැටේ පූජාසනයේ...

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.