Skip to content

Lyrics

සිංහල
පිපුණු මලේ රුව එමල දනීදෝ මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා නැති බැරි කම මුතු මාල හතක් වී කඩුල්ල පැන එයි නුඹ අත කරලනදා.... කටු මැටි බිත්තියෙ හැඩ කර අඳිනා රෑ සෙවනැල්ලෙන් හිස පීරන්නේ නොතලන් මා සිත ආදර දියණියනේ ආදර දියණියනේ පාලු කරට නුඹෙ අත නොගැටෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ.... ළිදේ අඩිය හිරු නොබලන් පින්නේ එබී ළිඳට නුඹ ආයි හිනැහෙන්නේ නොතලන් මා සිත ආදර දියණියනේ ආදර දියණියනේ පාළු කැට නුඹෙ අත නොගැටෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ.....

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.