Skip to content

Lyrics

සිංහල
පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය කඳුළක කැළලක් ඉතිරි වෙලා පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ උරහිස තැවරී වියැළුණු කඳුළෙන් ඔබගේ සුනරුත් පැතුමක ගිණි ඇත සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන් පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ ඔබහට පෙම් කළ යුගය නිමා කර වෙන් වී යන්නට දවස පැමිණ ඇත සමාව දෙන් මට සෙනෙහෙ සිතින් පෙරදා මහ රෑ…

More by Nanda Malani

View all songs by Nanda Malani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.