Skip to content

Lyrics

සිංහල
ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ සිප ගන්නට මුදු වත ඇගේ මට අයිති වෙන්න පිපි මලක් උදුරාගෙන නුඹ ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ සිරි පොදර සිරවූ තැන සිතට කැමති වූ මොහොතක බලාපොරොත්තුව අත වැනුවා දුක් දෙන්න එපා ඒ මලයි මගේ ඒ නිසයි මා යදින්නේ ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ සතුට සොයන ජීවිතයට සිරකාරියවී සදහට දෙපා ලග තවා දුවිල්ලෙන් දුක් දෙන්න එපා ඒ මලයි මගේ ඒ නිසයි මා යදින්නේ ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ ඔය රාත්‍රිය මට දෙන්නකෝ ඔබේ ....

More by Nalaka Anjana Kumara

View all songs by Nalaka Anjana Kumara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.