Skip to content

Lyrics

සිංහල
කදු මතින් මුවා වුන සඳ මමයි නෙතු අගින් සිනාසුන තරු ඔබයි මේ නිසංසල රෑ .... සොදුර ඔබගෙයි මගෙයි කෝපි මල් වල සුවද අරන් සුළං රැල්ලට හා වෙලා සෙමින් ඇවිදින් පුබුදු කරවයි මගේ ගත දැවටිලා කදු මතින් මුවා වුන .... උදෑසන රැදි පිණි බිදක් සේ කඳුළු බිදුවක සගවලා සෙමින් ඇවිදින් නලල්තල මත හාදුවක් රදවලා කදු මතින් මුවා වුන ....

More by Nalaka Anjana Kumara

View all songs by Nalaka Anjana Kumara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.