Skip to content

Lyrics

සිංහල
ඔබ නොඑන කාරණේ දැනුනා හිත් බින්ද කාරණේ දැනුනා සමුගන්න කාරණේ දැනුනා (විඳවන්නවූ සෙනේ පිරුණා).. (තව නැද්ද හංසියේ ඔබ ළඟ හීන තනිකම නිවෙන යමක් මතකෙට ගේන).. වෙන නැද්ද හංසියේ ඔබ ළඟ හීන මට සේ්ම ඔහු හටත් ගින්දර ගේන...... ඔබ නොඑන........ (ඔබ නොඑන ජීවිතෙන් මා අනාථයි හිත් බින්ද මාවතින් මා පරාදයි).. සමුගන්න මාවතේ ඔබ හමා යයි විඳවන්න වන්න ඔය දෙතොල් සිනාවෙයි ඔබ නොඑන.......

More by Nadeera Nonis

View all songs by Nadeera Nonis →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.