Skip to content

Lyrics

සිංහල
නෙතු කකියන තරමට මා කඳුළු හංගා හොරෙන් හැඬුවා ඔබ මා හැරදා ඉගිලී යාවියයි නොදැන සිටියා ඔබ ආයෙත් ආවොතින් නළලතින් එන සුමුදුම සුවඳට හිත වශීම වේවී කෙහෙරැළින් එන සිනිදුම සිසිලට ආලකම් හිතේවී ඔබ ආයෙත් ආවොතින් තනි යහනේ සිදුවන දේ දැනුනෙ නෑ හිත ඉකිබිඳ කියනා දේ තේරෙන්නෑ අතීතයේ සැමරුම් සොයා හිත කොහේදෝ පාවුණා ඔබ ළයේ උණුසුම සොයා මුළු යහනම සිප ගත්තා ඔබ ආයෙත් ආවොතින් නෙතු කකියන

More by Nadeera Nonis

View all songs by Nadeera Nonis →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.