Skip to content

Lyrics

සිංහල
සමන්පිච්ච දෙවැට දිගේ ඔබ පියමැන්නා මට මතකයි නිල්වන් වූ දෑස ඔබ මා දෙස බැලුවා මතකයි ඔබේ සුන්දර සිනහව මා සිත මන්මත් කළාදෝ (සුන්දරයිදෝ ආදරේ මට කියන්න සොඳුරේ....... ) දිනක් ඔබ දේවතාවියක් සේ මා දුටුවා ඒ බව මට හැඟුණා ආදරයක් හිතුණා ඔබ ආදරේ කීවා මට ආදරේ කීවා (සුන්දරයිදෝ ආදරේ මට කියන්න සොඳුරේ....... ) සමන්පිච්ච දෙවැට....... සුරඟනී ඔබේ ඔය සෙනෙහස මගේ ලොව පහන් කළා මගේ එකම තරුව වූවා මගේ ආදරේ ඔබම වුණා (ඔබ මගේමයි සැමදා...... ) (සුන්දරයිදෝ ආදරේ මට කියන්න සොඳුරේ....... ) සමන්පිච්ච දෙවැට.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.