Skip to content

Lyrics

සිංහල
හිතක් තිබුණා මටත් පෙම් කරනා හිතන් උන්නා ඈ මගෙම කියලා හිතුවෙවත් නෑ ඈ යාවි යැයි හැරදා ඉල් මහේ සඳ සේ ඈ ගියා මැකිලා ඉල් මහේ සඳ සේ ඈ ගියා මැකිලා කලක් තිබුණා ඉමක් නොදකිනා අනත් සුවයක පහස සොයනා අද වසක් විසක් සේ දැනුණාට ඔබට මා අද වසක් විසක් සේ දැනුණාට ඔබට මා මහා කඳුලක ළතැවුල් සඟවා පාළු අඳුරක ගුලිව හිඳ මා ඔබේ වදන් පිහිතුඩු ඇන ගනිමි හැම රෑ ඔබේ වදන් පිහිතුඩු ඇන ගනිමි හැම රෑ

More by Nadeeka Guruge

View all songs by Nadeeka Guruge →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.