Skip to content

Lyrics

සිංහල
මතු දින ඔයා පෙම් කළ තරම් ඉතිහාසේ නැතුව ඇති යළි එන්නෙපා කිසිදින ඔයා මා මැරුණු දිනවත් සොයා (සැනසෙන්න බෑ මේ ආත්මේදි කිසිදාක මට දීපු රිදවුම් මකා..... ) ඉන්නම් බලා එනතුරු ලොවේ මගේ සෙනෙහේ මතුදාක දැනෙනා තුරා යළි ඕනි නෑ නුඹ ලෝකෙයේ දැන දැනම රැවටෙන්න රිදවුම් දරා යළි එන්නෙපා කිසිදින ඔයා මා මැරුණු දිනවත් සොයා (සැනසෙන්න බෑ මේ ආත්මේදි කිසිදාක මට දීපු රිදවුම් මකා..... ) මතකයි සදා අමතක නැති මට මාව නැති කෙරුව මතකය ඔයා සත්තයි එදා ඉවසුවා වැඩි මට තිබුණා හැරයන්න ඔබගෙන් මිදී යළි එන්නෙපා කිසිදින ඔයා මා මැරුණු දිනවත් සොයා (සැනසෙන්න බෑ මේ ආත්මේදි කිසිදාක මට දීපු රිදවුම් මකා..... )

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.