Skip to content

Lyrics

සිංහල
සුරයක සිරවුණ සිරකරුවෙක් ලංසු තැබූ පළතුරු බඳුනක් තිරය වසා ඇති දිව්‍ය විමානේ දොරකඩ යාදින්නක්... විමානයෙන් බැස නොයන තුරා දෑහින් දැක ගන්නේ කෝමා (අපේ අඳෝනා වාවනු බැරි තැන හඬා වැටෙනවද තිරය වසා... ) පුස්කොළයේ තරු කට්ටි පනී සෙනසුරු මාමා හරිම සැරයි හඳයාගෙ කිරි ටික ගස් ගල් නාවා සීයට තුට්ටු ගොඩක්... ලලල්ල ලල් ලල් ලා ලලලා ලාලා ලල් ලල ලලල්ලලා ලලල්ල ලා ලල ලාලලලා ලලල්ල ලා ලලලා විමානයෙන් බැස... පොලොව ඇදයි කොහොමද නටලා කනප්පුවේ අන්ඩත් දිරලා අනුමා කළු සුදු රූපවාහිනී දැන් දැන් ටිකක් ලෙඩක්... වලව්වටත් පැලටත් රහසින් ඉලව්වටත් ග්‍රහයෝ ඇවිදින් යන්නම යන්නත් හිතුමතේට බෑ තප්පරේට සිරිත... විමානයෙන් බැස... (ලලල්ල ලල් ලල් ලා ලලලා ලාලා ලල් ලල ලලල්ලලා ලලල්ල ලා ලල ලාලලලා ලලල්ල ලා ලලලා... )

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.