Skip to content

Lyrics

සිංහල
සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කනබොනදේ එකටයි එකවගෙ අදින්නෙ දෙන්නා මේ දෙන්නව බෑ තරහ කරන්නට කවුරුත් දැනගෙන උන්නා පිට පලාතකින් පවුලක් ඇවිදින් මේ ගමෙ පදින්චි වෙන්නා සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කනබොනදේ එකටයි එකවගෙ අදින්නෙ දෙන්නා මේ දෙන්නව බෑ තරහ කරන්නට කවුරුත් දැනගෙන උන්නා පිට පලාතකින් පවුලක් ඇවිදින් මේ ගමෙ පදින්චි වෙන්නා හරි ලස්සන කෙල්ලෙක් උන්නා ..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා හරි ලස්සන කෙල්ලෙක් උන්නා ..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා දවසක් දෙන්න ගමනක් ගොස් මේ ගේ අසලින් යන්නේ ආසයි කියන්නත් ආසයි ඒ තරුනි සිනාසෙන්නේ මටදෝ මෙයාටද දන්නෑ අර සංග්‍රහයක් කෙරුවේ සයිමන් අයිය සිතුවාසේ මාටින් අයියත් සිතුවේ වැදුනා දෙන්නටම විසාල සැකයක් හිත ඇතුලට වැදුනා සිතුනා බලන්නට තනියම ඇවිදින් දෙන්නාටම සිතුනා සයිමන් අයිය දැන් එන්නේ මාටින් අයියා නැතුවයි මාටින් මේක ගැන දන්‍නෑ එයත් එන්නෙ තනිවයි සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කනබොනදේ එකටයි එකවගෙ අදින්නෙ දෙන්නා මේ දෙන්නව බෑ තරහ කරන්නට කවුරුත් දැනගෙන උන්නා පිට පලාතකින් පවුලක් ඇවිදින් මේ ගමෙ පදින්චි වෙන්නා හරි ලස්සන කෙල්ලෙක් උන්නා ..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා හරි ලස්සන කෙල්ලෙක් උන්නා ..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා තරගේ දෙන්නගෙ අ‍තරේ දවසින් දවසට මෝරයි ඇදුමෙන් පැලදුමෙන් වගේ සැන්ට් පවුඩර් සුවද හමයි දවසක් දෙන්න මුන ගැසුනේ මේ තරුනිගෙ නිවස ලගයි තරුනී දොරකොඩ සිටියේ තම සැමියා සමගයි තරුනන් දෙන්න අර යන්නේ සැමියනි හරි කරුනාවන්තයි මෙතනින් යනකොට කොයිවෙලාවටත් යන්නේ හිනාවෙලයි ඈ නම් විවිහාක ලදකී තරුණියක් වගේ පෙනුනේ එනමුත් බොහොම ගණවන්තයි කා සමගත් සිනාසුනේ එතැනින් දෙන්නටම දැනුනේ දෙන්නම රැවටිච්ච බවයි සයිමන් මාටින් දෙන්නා තාමත් හොද මිතුරො තමයි සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කනබොනදේ එකටයි එකවගෙ අදින්නෙ දෙන්නා මේ දෙන්නව බෑ තරහ කරන්නට කවුරුත් දැනගෙන උන්නා පිට පලාතකින් පවුලක් ඇවිදින් මේ ගමෙ පදින්චි වෙන්නා හරි ලස්සන කෙල්ලෙක් උන්නා ..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා හරි ලස්සන කෙල්ලෙක් උන්නා ..ඒ ගෙදර ලස්සන කෙල්ලෙක් උන්නා

More by Ms Fernando

Soragaththa Keju Kellak

Ms Fernando

Sindu

(සොරාගත්ත කේජු කෑල්ලක් කටේ තියන් කපුටෙක් ගොස් කැලේ ගහක වැහුවා සංතොසින් කපටි රජා...

Sili Siliye Nawa Suwandak

Ms Fernando

Baila

චිත්‍රපටය: සසරක හැටි (1964) (සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා වන බඹරා මල සොයලා...

Sayman Aiyai

Ms Fernando

Sindu

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කන බොනදේ එකටයි එකවගෙ අ...

Seetha Sulan

Ms Fernando

Sindu

සීත සුළං අවට හමන්නේ සුදු වළාකුළයි කන්දෙ හැපෙන්නේ නුවර එළියෙ යන්න - විවේකයක් ගන්න...

Sawandara Sugandayen

Ms Fernando

Sindu

(සැවැන්දරා සුගන්ධයෙන් හිමාලයේ සිසිල් සුවෙන් මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැලුම...

Ranwan Watha

Ms Fernando

Sindu

රන්වන් වත බබලන්නේ මල් මල් මදහස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා චන්ද්‍රසිකා ක...

View all songs by Ms Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.