Skip to content

Lyrics

සිංහල
රස ආහාර කවලා රන් කූඩුවෙ දමලා ඇති කරන්න ගත්ත මාල ගිරවි අත හරින්න කියලා ඇයි කියන්නෙ ඔහෙලා හිතුවද ඈ දාල යයි කියාලා මම බත් කෑවද ගිරවි කියල ඇහුවම ඔව් මම බත් කෑව කියනවා මම ගිරවි ගිහින් කැළේ අත හරින්නද අනේ අනේ එපා කියනවා අපි ඇති කෙරුවත් රන් කුඩුවෙ දමලා කුස පිරෙන්න රස ආහාර කවලා ගිරවුන් යනවලු ලැබුනොත් පැනලා ඔබ යනවද මටත් එහෙම කරලා වත්තෙ මල් පිපෙන්නේ නෑ - ගෙදර සිරියාවක් නෑ ඔබ නැති නම් මේ දේවල් නෑ වෙන ගිරවුන් හොඳ නෑ - මේ ගිරවි එහෙම නෑ අත හැරියත් දාල යන්නෙ නෑ ඔබේ රෑන සමඟ පියඹාගෙන යන්න කුඹුරට ගොස් අහුලාගෙන කන්න කැලේ ගහක රෑ කාලෙ ගෙවන්න ඔබට ආස නැද්ද ඒ විදියට ඉන්න ලස්සන මල් වතු වල ගැවසෙන්න වළකුළු ඉරාගෙන ඉගිළෙන්න නෙළාගෙන ඇවිත් පලතුරු කන්න ඔබට ආස නැද්ද ඒ විදියට ඉන්න ඒ විදියට ඉන්න - ආසදැයි බලන්න මේ කූඩුවෙ දොර ඇරල තියන්න මාව දාල යන්න - බැහැ නේද කියන්න මට ආසයි එය දැන ගන්න

More by Ms Fernando

Soragaththa Keju Kellak

Ms Fernando

Sindu

(සොරාගත්ත කේජු කෑල්ලක් කටේ තියන් කපුටෙක් ගොස් කැලේ ගහක වැහුවා සංතොසින් කපටි රජා...

Sili Siliye Nawa Suwandak

Ms Fernando

Baila

චිත්‍රපටය: සසරක හැටි (1964) (සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා වන බඹරා මල සොයලා...

Sayman Aiyai

Ms Fernando

Sindu

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කන බොනදේ එකටයි එකවගෙ අ...

Seetha Sulan

Ms Fernando

Sindu

සීත සුළං අවට හමන්නේ සුදු වළාකුළයි කන්දෙ හැපෙන්නේ නුවර එළියෙ යන්න - විවේකයක් ගන්න...

Sawandara Sugandayen

Ms Fernando

Sindu

(සැවැන්දරා සුගන්ධයෙන් හිමාලයේ සිසිල් සුවෙන් මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැලුම...

Ranwan Watha

Ms Fernando

Sindu

රන්වන් වත බබලන්නේ මල් මල් මදහස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා චන්ද්‍රසිකා ක...

View all songs by Ms Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.