Skip to content

Lyrics

සිංහල
(අශෝක මල් මාල නෙළාලා අශෝක මල් උයනට වැදිලා ශෝක නිවන ගීත ගයාලා ඔබ කවුරුද කියන්න මාලා... ) බලන්න ලස්සනයි වනයෙ පිපුණු මලට දෙවෙනි නෑ වගේ සුරන්ගනාවියක්ද මේ කියන්න ආදරේ කවුද මෙ ඔබ තනිව වනයෙ ගී ගයා ප්‍රීති වෙලා.. ප්‍රීති වෙලා... අශෝක මල් මාල.... ඔබේ දුගී පැලේ සතුට සැපත මිහිරි සුවය ඇත ලඳේ නැතේ මා රාජ මන්දිරේ නොයන්න ආදරී ප්‍රේමණීය පෙම්වතෙක් දුකේ තියා එපා එපා රජ සැපා... අශෝක මල් මාල.... ලියාවි සිංහලේ ඉතිහාසයෙ අපගෙ පෙම් කතන්දරේ උනොත් මගේ ප්‍රියම්බරී අශෝකමාලියේ සාලි කුමරු මම වෙමි ශ්‍රී සිංහලේ මනාලියේ.. මනාලියේ.. අශෝක මල් මාල....

More by Ms Fernando

Soragaththa Keju Kellak

Ms Fernando

Sindu

(සොරාගත්ත කේජු කෑල්ලක් කටේ තියන් කපුටෙක් ගොස් කැලේ ගහක වැහුවා සංතොසින් කපටි රජා...

Sili Siliye Nawa Suwandak

Ms Fernando

Baila

චිත්‍රපටය: සසරක හැටි (1964) (සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා වන බඹරා මල සොයලා...

Sayman Aiyai

Ms Fernando

Sindu

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා ගමන් බිමන් කන බොනදේ එකටයි එකවගෙ අ...

Seetha Sulan

Ms Fernando

Sindu

සීත සුළං අවට හමන්නේ සුදු වළාකුළයි කන්දෙ හැපෙන්නේ නුවර එළියෙ යන්න - විවේකයක් ගන්න...

Sawandara Sugandayen

Ms Fernando

Sindu

(සැවැන්දරා සුගන්ධයෙන් හිමාලයේ සිසිල් සුවෙන් මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැලුම...

Ranwan Watha

Ms Fernando

Sindu

රන්වන් වත බබලන්නේ මල් මල් මදහස දෙන්නේ නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා චන්ද්‍රසිකා ක...

View all songs by Ms Fernando →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.