Skip to content

Lyrics

සිංහල
තම්බපණ්ණි ජන්මභූමි ශ්‍රී ලංකා පින්බරයි... නීල වර්ණ සාගරෙන් ජලෙන් සුරක්ෂිතයි හෙල් කඳු සුසාරා කෙත් පෙලෙන් අලංකෘතයි ගං තලා උයන් වතු වලින් සමන්විතයි කවුමද පියුම් සමන් කුසුම් පුෂ්පිතයි තම්බපණ්ණි... දීර වීර සූර දූ පුතුන් දිනු දැයයි පුජනීය බුද්ධ ධම්ම සංඝ රත්නයයි රන් සමාන ගද්‍ය පද්‍යයෙන් වැඩූ වසයි මේ උදාර දීපයේ නිධාන රාශියයි තම්බපණ්ණි...

More by Moris Dahanayaka

View all songs by Moris Dahanayaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.