Skip to content

Lyrics

සිංහල
සකල සතම බොදු බැතියෙන් නමදින දුරහැර හැම බේදේ සුගත තථාගත ලෝක සිවංකර සම්බුදු සිරිපාදේ..... සිරිපාදේ සිරිපාදේ හා.. හා..සිරිපාදේ­...... සහන් සුවය බර සිතුවිලි පිබිදෙයි සුවදෙයි අරණෙහි මව් නිවන් මගට යන පහන් ටැඹක් බදු බුදු සිරි පතුල නමෝ කරුණාවයි.... කරුණාවයි සමන් දෙවිදු කරුණාවයි.... (කරුණාවයි.... කරුණාවයි.... කරුණාවයි... ) සකල සතම බොදු බැතියෙන් නමදින දුරහැර හැම බේදේ...... උපන්න දා සිට කල පව් දුරුවෙයි සිත යහමගට නැමී නෙතෙන් පලක් නැත දැක වැඳ නොගතොත් මුණි සිරි පතුල සොමී කරුණාවයි.... කරුණාවයි සමන් දෙවිදු කරුණාවයි.... (කරුණාවයි.... කරුණාවයි.... කරුණාවයි... ) සකල සතම.......

More by Mohidin Beg

View all songs by Mohidin Beg →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.