Skip to content

Lyrics

සිංහල
වැරහැලි ඇන්දත් ලස්සන යාමේ ඇඟිලි තුඩේ ඇල්ලී ඉන්නෑ පුංචි පුතයි මං දඟකාර උනත් දැන් බියසැක හැර යමු මේ මාවතේ ඉහත වහල වෙයි ආකාසේ සෙල්ලම් බඩු පැණිරස කඩචෝරු දැකලා අඬාවිද නෑ මං ඔබෙ හිත රිදවන්නෑ නරක වචන හෙම නෑ කීවේ ඉතින් කඳුලු පුරෝගෙන මූන කැතයි ඔය සැනසෙමි මං ඔබේ සිනාවේ වැරහැලි ඇන්දත්.... අඬන්න ඇයි කාරණාව වැටුනා කන් වල ඊයේ අයාලෙ යන හිත දඩබ්බරයි එක තැනක නෑ හිත නවතින්නේ සෙවෙනෙ ඉඳිමි ඔබෙ මම සෙවනැල්ලක් වගේ පුංචි පුතයි සැමදා ඔබගේ වැරහැලි ඇන්දත්....

More by Minash Hansil

View all songs by Minash Hansil →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.