Skip to content

Lyrics

සිංහල
(පාළු මාවතේ නැවතිලා මීදුම් හිමේ ගුලි වෙලා ඈ මා දිහා නෙතු අගින් බල බලා දෑත විහිදලා හිස නමා ...) හීන් සීරුවේ ළං වෙලා උණුසුම් වීදි පුරා මා ඔබ රෑ පානේ ආදරයෙන් තනි වෙලා නෑ කවදා හෝ මේ භවයේදී නෑ කවදා හෝ මේ භවයේදී මඟ කඩයිම් පැන ගියේ මඟ කඩයිම් පැන ගියේ පාළු මාවතේ නැවතිලා .../ නිසසල වන අරණේ නෑ සීතල දැණුනේ මා ළඟ ඈ සිටි නිසා පුන් සඳ පායා පාර කියූ දා පුන් සඳ පායා පාර කියූ දා දෙවියන්නේ අඩවියේ දෙවියන්නේ අඩවියේ පාළු මාවතේ නැවතිලා .../ දෑත විහිදලා හිස නමා හීන් සීරුවේ ළං වෙලා

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.