Skip to content

Lyrics

සිංහල
ඔබට මතක නෑ මට අමතක නෑ අපේ බාල විය ඒ පිවිතුරු හැඟුමන් ඔබ මා ලංකල සමනල සමය අපේ එකම පාසලේ එකම පන්තියේ හොඳම සිසුන් විලසින් දස්කම් පෑ හැටි මතකද පෙරදා අප ගුරු සිත් දිනමින් ඔබට ..... එකම මවගෙ දරුවන් වාගේ බැඳුණු සමය ගෙවමින් වැඩිහිටි වූ දා ලොව ඇයි බෙදුනේ ඔබ මා වෙන් කරමින් ඔබට .....

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.