Skip to content

Lyrics

සිංහල
ඔබ දැන් කීවත් කඳුළු සලා මට ආදරෙයි කියා හිත ගිය තැනකට තුරුළු වෙලා මැණිකේ නොවෙන් මුලා ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන යන්නද කතා කලේ දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට එකවර නොහැක ලොවේ ඔබ දැන් කීවත් කඳුළු සලා... ලස්සන මල් පෙති දෑතක පොඩිවුන සුළඟේ විසිරෙනවා මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන මගෙ හද නෙරපනවා ඔබ දැන් කීවත් කඳුළු සලා...

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.