Skip to content

Lyrics

සිංහල
නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ සිත පුරා…. එරන් වන් පුතුන්… එරන්වන් ලදුන්… මන්දහාස දී ඇදී ඒ… නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ හේ හේ... ඒ.. සිනා ඒ.. හිතට නිල්ල සොයා සිනා ඒ… ඒ.. සිනා ඒ.. පයට නිල්ල සොයා සිනා ඒ… දුකත් සැපත් තුටින් විදිමු - උපන් පුතුන් රජුන් කරමු සැපෙන් පිරුනු හෙටක් හදමු - දිවිත් පුදා මවුන් රකිමු දුකත් සැපත් තුටින් විදිමු - උපන් පුතුන් රජුන් කරමු සැපෙන් පිරුනු හෙටක් හදමු - දිවිත් පුදා මවුන් රකිමු ආ…. ආ….. ආ….. නිල්ල නගන .../ ඒ… සැදී ඒ… සිතේ සුවද සැදී සැදී ඒ…. ඒ.. ඇදී ඒ.. බබර නාද ඇසී ඇසී ඒ… දුකත් සැපත් තුටින් විදිමු - උපන් පුතුන් රජුන් කරමු සැපෙන් පිරුනු හෙටක් හදමු - දිවිත් පුදා මවුන් රකිමු දුකත් සැපත් තුටින් විදිමු - උපන් පුතුන් රජුන් කරමු සැපෙන් පිරුනු හෙටක් හදමු - දිවිත් පුදා මවුන් රකිමු ආ…. ආ….. ආ…. නිල්ල නගන …/

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.