Skip to content

Lyrics

සිංහල
මට මෙන් ඔහුටද කඳුල ඔබයි කඳුල ඔබයි.. හසරැල්ල ඔබයි .. තිදෙනෙකු අතරින් දෙදෙනෙකු එක්වී ආදර ගඟුලක් පෙරට ඇදේ කාටද ඔබේ අත හිමිවන්නේ මා වාගෙම ඔහු විමසන්නේ මට මෙන් ඔහුටද....... කිසිවෙකු රිදවා හිනැහෙනු බැහැ මට එහෙයින් ඔබගෙන් බැහැර යමි ඔබටද ඔහුටද සුභ පතමී ඔබටද ඔහුටද සුභ පතමී මට මෙන් ඔහුටද කඳුල ඔබයි කඳුල ඔබයි.. හසරැල්ල ඔබයි ..

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.