Skip to content

Lyrics

සිංහල
ළිදක් ලග පෙම් රටා වටක් ලග පෙම් කතා අතින් ඇත ලංවෙලා පහන් තරු දල්වෙලා යොවුන් මල් මාවතේ පියුම් රොන් ජීවිතේ වසන්තේ උපන්නේ අදරේ මන්දිරේ නුරා ගී ඇසෙන්නේ යව්වනේ ලෙන් දොරින් පෙමින් උපන් යහළුවන්නේ පෙමින් උපන් යෙහෙළියනේ ඔබේ පැතුම් වසනා වේවා ළිදක් ලග පෙම් රටා .../ අදින් හෝ හෙටින් හෝ පෙම් උදාන ළංවී හදේ සෝ තැවුල් දුක් වේදනා තුරන් වී සෙනේහයේ සිහිලැල්ලේ සිනා කිකිණි විල්ලේ ඔබේ පැතුම් වාසනා වේවා ළිදක් ලග පෙම් රටා .../

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.