Skip to content

Lyrics

සිංහල
නිල්ල පුරා පිණි අතුරා විහඟ ගයා ගී මුමුණා අරුණේ රඟපා වී සිනාසී තුරුලේ උණුසුම සොයලා... ලොව කොතැන ද කොහේ ද තියෙන්නේ නුඹ මා හා නුඹ එක් තැන් වෙනා තරම් සුවබර සුන්දර පිරිපුන් මනරම් මෙතරම් ලස්සන නවාතැනක් තුරුලේ....උණුහුම විදිනා... නිල්ල පුරා පිණි අතුරා විහඟ ගයා ගී මුමුණා අරුණේ රඟපා වී සිනාසී තුරුලේ උණුසුම සොයලා...

More by Milin Rupasinghe

View all songs by Milin Rupasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.