Skip to content

Lyrics

සිංහල
මේ තරම් නුඹ සුවද දැයි නුඹ මලක් දැයි මට සිතෙයි ...... මේ තරම් නුඹ සුමුදු ඇයි මල් වතක් දැයි මට සිතෙයි........ මේ තරම් නුඹ සිසිල ඇයි සඳ වතක් දැයි මට සිතෙයි ........ මේ තරම් නුඹ මිහිරි ඇයි නුඹ මගේම දැයි මට සිතෙයි.... දිය සරැළි වෙරළට හාදු දෙයි මට වෙරළ වන්නට සිතෙයි නිල ගඟුලට දිය ඇදෙයි මට සයුර වන්නට සිතෙයි. ........ සඳ එළිය කදු මත තොල් තියයි මට කන්ද වන්නට හිතෙයි මුළු ලොවම නුඹ මුව මත තබයි නුඹ මගේම යැයි මට සිතෙයි. ......

More by Milin Rupasinghe

View all songs by Milin Rupasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.