Skip to content

Lyrics

සිංහල
සඳවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ නොකියම ඔය හිත උදුරන් යන්නට හිතුනා කෙල්ලේ තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා... මගේ පාළු ජීවිතයේ තනියට තනිකම රැදුණේ ඔය නුහුරු නෙතු බැල්මේ හුරු හිතවත්කම තිබුණේ තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා... දිගු නීල ඇස් රහසේ ඉගිලෙයි නොපෙනෙන මානේ මගේ හීන මට ඕනේ කවදද ඔබ මගේ වෙන්නේ තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා... පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා... සඳවත අහසින් වැටිලා......

More by Mg Dhanushka

View all songs by Mg Dhanushka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.