Skip to content

Lyrics

සිංහල
තාත්තේ හැම දුකක්ම විඳගෙන අප ලොකු මිනිසුන් කළේ තාත්තේ ඔබයි තාත්තේ සිතු පැතු දේ ලබාදෙන්න අපට ඉන්න ඉටු දෙවිඳුන් ඔබයි තාත්තේ කවදත් අප ළඟින් ඉන්න කලණ මිතුරා තාත්තේ ඔබයි තාත්තේ මනුස්සකම කියා දීලා හොඳ මිනිසුන් කළේ අපව ඔබයි හැමදාමත් දුක් විඳ විඳ අපේ දියුණුව ගැනම හිතලා මහන්සියෙන් අප හැඩිදැඩි කළ අපේ තාත්තා... දියුණුවේ මග අපට කියා දුන්නේ වැරදි ඇතොත් එය පෙන්වලා දුන්නේ හැමවෙලේම අපේ දියුණුව පැතුවේ ඒ දෙස බලලයි තාත්තා තුටු වූයේ තාත්තේ... වැටුණු වැටුණු හැමවෙලේම නැගිට්ටවලා අපව තිබ්බ පතාක යෝධයෙකු වගේ අපට අපේ අපේ තාත්තා දියුණුවේ මග...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.