Skip to content

Lyrics

සිංහල
ඔබ නිසා රෑ පුරා හිත හඬා වැටෙනවා පාළු හිත ගාව මැව්ව පෙම් හීන ළංව තුරුලේ එදා ඔබම බිඳ දා ගියා..... ආදරෙන් මේ හද පුරෝලා හුස්ම වාගේ උන් ඔයා ඒ එදා කී කතා දෙසවනේ රැව් දෙනා මා දවයි සෑමදා මේ දුකේ නොනිමෙනා..... ඔබ නිසා රෑ පුරා..... මහ මෙරක් සේ සිතු සිනා මා සුළඟ වාගේ නික්මුණා ආයෙමත් එයි කියා උන්නේ මා මග බලා මා ඔබෙයි කී නිසා ජීව්තේ ඇති තුරා..... ඔබ නිසා රෑ පුරා.....

More by Manjula Wickramaarachchi

View all songs by Manjula Wickramaarachchi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.