Skip to content

Lyrics

සිංහල
තටු සලා යන්න නම් අවකාශයේ රැකවරණයෙන් මිදී මා ප්‍රිය ලොවේ අතරමං වෙන්න වෙයි නොදුටු ලොවේ ඉගිලෙන්නෙපා තනිවෙන්නෙපා මේ ජීවිතේ... හදවත් බිඳී රිදුණා කියා කඳුලැල් සලා ලත වෙන්නෙපා දිලෙනා සියල් රන් යයි සිත ලෝභ වේ සිතේනම් රැවටෙන්නෙපා... තටු සලා යන්න... හමු වී දොඩා සිත සැනසිලා වෙන් වී කෙසේද එන්නේ යලි දිලෙනා සියල් රන් යයි සිත ලෝභ වේ සිතේනම් රැවටෙන්නෙපා... තටු සලා යන්න...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.