Skip to content

Lyrics

සිංහල
සිත සිතුවට වඩා ළඟයි නුඹේ සුපෙම් ආදරේ මට හෙමිහිට තියා ගියා රුදු පාළු අන්දරේ හද හැඬුවම වෙලා දුකින් නුඹේ සුවඳ මට දැනේ (මා තනිකළ නුඹ කොහේදෝ සිකුරු කුමරුනේ...... ) මල් මාවතේ මතකේ හැඬුවා ඔහේ රන් තැරකා රිසි සේ ඔච්චම් කළේ හද හැඬුවම වෙලා දුකින් නුඹේ සුවඳ මට දැනේ මා තනිකළ නුඹ කොහේදෝ සිකුරු කුමරුනේ...... සමනල් ඉමේ සරනා ප්‍රේමය වගේ ලස්සනක් කොහේ නුඹ මා දුරස් වූ දිනේ හද හැඬුවම වෙලා දුකින් නුඹේ සුවඳ මට දැනේ මා තනිකළ නුඹ කොහේදෝ සිකුරු කුමරුනේ...... සිත සිතුවට වඩා.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.