Skip to content

Lyrics

සිංහල
පුර හඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා... මාල මල් ලතා මලතියක ලියා එවා දෑල සිත් විලේ සසැලි රැලි සරැලි නගා.... ඔබ ආදරේ කියා දුන්නෙත් සඳක් සේ මවා... පුරහඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා.. ලන්ද මත පිපී මලති පරවෙලා ගියා පින්න පිණි වැටී පුර හඳ බොඳ වෙලා ගියා ඔබ සෞම්‍ය සඳ කියූ ප්‍රේමය කෝ කොහිද ගියා... පුරහඳ ලඟින්ම කඳුළු බිංදුවක් ගෙනත් තියා තරු එළියටත් හොරෙන් කෝ ඔබ කොහිද දුර ගියා.

More by Mangalika Thennakoon

View all songs by Mangalika Thennakoon →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.