Skip to content

Lyrics

සිංහල
සත් සියක් කපු මල් රැගෙන මම සත් සියක් සුදු කෙඳි රැගෙන මම සත් සියක් කපු පිළි වියන මම සත් සියක් දෙන පළඳිතේ... සත් සියක් කපු මල්... සත් සියක් රත්මල් රැගෙන මම සත් සියක් රත් හුය රැගෙන මම සත් සියක් මල් දම් ගොතන මම සත් සියක් ගෙල පළඳිතේ... සත් සියක් රත්මල්... සත් සියක් මායා බෙලෙන් මම සත් සියක් බන්ඳන බෙලෙන් මම සත් සියක් සක්වල සොයා මම ගන්වු කුමරුන් ලඟ එතේ... සත් සියක් මායා බෙලෙන්...

More by Manel Jayasena

View all songs by Manel Jayasena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.