Skip to content

Lyrics

සිංහල
ඔබ යන්න යන්නම යන්න හැදුවා මා ඉන්න ඉන්නම කිව්වා මගේ ලෝකයෙන් ඔබ යන්න හැදුවා මගේ ජීවිතේ මා ඉන්න හැදුවා..... සහසක් පැතුම් හිත රොද බැඳන් කුමරුන් ගැනම අප හිත හිතන් අපේ පැතුම් මල් පූදිමින් (ඔබ දුන්නේ මෙලොවට හරසරින්.... ) ඔබ යන්න යන්නම...... ලද සතුට අතුරක මග යමින් මා දෙලොව කතරක වී හඬන් ඔබේ කළු වලාකුළු මග හැරන් (අපි අපේ වූයේ හරි හෙමින්.... ) ඔබ යන්න යන්නම......

More by Maneesha Gallage

View all songs by Maneesha Gallage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.