Skip to content

Lyrics

සිංහල
නින්දේදිත් අත තබා නළලට මගේ ලොව උණුසුම් කෙරූ සොඳුර නුඹමය සොඳුරු දිවි මග මා දිනූ මා දිනූ....... භාවනාවට නිහඬ අරණක් වී ගිරි ශිඛර වි දුක් දරා නොසැලී (සිත ගිමි නිවා සැනසූ..... ) නින්දෙතිත් අත...... සසර ගමනේ පුරුදු අත්වැල වී මල් සුවඳ වී සුළඟ හා මුසු වී (පෙම් සිනා පෑ දිගැසි.... ) නින්දේදිත් අත......

More by Maneesha Gallage

View all songs by Maneesha Gallage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.