Skip to content

Lyrics

සිංහල
හුරු නුපුරුදු සීතල හිම රටේ කෙලෙසකදෝ ඔබ මාව සොයා ආවේ සිත නිවාගන්නට ඔබව හමුවූයේ (ඔබෙන් ලැබූ ඒ පිවිතුරු ආදරේ........ ) (රැකගනිමි පණ සේ ඔබේ ආදරේ....... ) (දෙඇස් රිදවා ගලන කඳුලැලි පිස දමා...... ) සිනාසෙන්නට ඔබයි දිරිය දුන්නේ ඔබේ කඳුළැලි මගේ කඳුළැලි ඔබේ හසරැලි මගේ හසරැලි ජීවිතේ ජීවිතේ........ (දැවී අළු වූ මගේ සිත ළඟ නැවතිලා....... ) ජීවිතය ගැන ඔබයි කියා දුන්නේ ඔබේ පැතුමන් මගේ පැතුමන් ඔබේ සුසුමන් මගේ සුසුමන් ආදරේ ආදරේ......... හුරු නුපුරුදු.........

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.