Skip to content

Lyrics

සිංහල
නාග සළඹ වැයෙන පදට සොඳුරු ලියක රඟ මැවේ පාද බැඳුණු කිකිණි සළඹ තාල අනුව නද කෙරේ අවට සුළඟ දැවටි දැවටි අපට සිහිළ සුව ගෙනේ කුඹකේ සෙවන දෙවන අරණ බැතිනි පුබුදු සිත් නිවේ එවිට දෙවොල අසළ අහස සුවඳ කපුරු දුම් නැගේ ඇසල මඟක නැඟුනු සඳක උකුළු මුකුළු ඇස ගැටේ මොණර නැටුම අනුව නැගෙන දෙපස යොවුන් ගී සරේ කතරගමට දෙවිඳු නමට රඟන රැඟුම පුද කෙරේ

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.