Skip to content

Lyrics

සිංහල
මොනාලිසා ....... සඳ එළියට ඝන අඳුරට තියුණු දෙනෙත් දල්වා කවුරුන් හෝ එනතුරු නුඹ රහසින් පෙම් පුරනවාද මොනාලිසා මොනාලිසා සඳ එළියට ..... ඉකි බිඳ බිඳ හඬනවාද සිහිවී පෙර හද පෙම් බැදී තද කර ලය තුල දුක් පොදි ඉන්නවාද මොනාලිසා හමුවී වෙන්වී තනි වී ලසෝ ගින්න ඇවිලිලාද අතීතයත් අමතක කර සැනසීමක් සොයනවාද මොනාලිසා මට කියන්න මම වගෙග්ම තනි වෙලාද උපහාසේට හිනැහෙනවද නුඹව මැව්ව සිත්තරාට සලෙළුන් හට නුරා හැඟුම් නුඹේ වතින් මතු කළාට ... මොනාලිසා මට කියන්න මම වගේම තනි වෙලාද

More by Malani Bulathsinhala

View all songs by Malani Bulathsinhala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.