Skip to content

Lyrics

සිංහල
තුරුලෙ උන් ඔබ අහිමි වූ බව පිළිගන්නේ නෑ කවුරුවත් සන්තාප මැද පෙම් කෙරූ හැටි අදහන්නෙ නෑ කිසිවෙක් අමතක උනේ කෙළෙසද මා තනි උනේ කොහොමද එය දන්නෙ ඔබ විතරමයි එය දන්නෙ ඔබ විතරමයි රෑ සිහිනයේ මේ සීතලේ උණුසුම ඔබයි හැරගියත් මන්දාරමේ වැහි පොද දිගේ ඔබ එන්නෙ නෑ ආයෙනම් අමතක උනේ කෙළෙසද.... ඇස් දෙක වගේ රැකගත් සෙනේ කදුළට බරයි දැනුනම් ලංවෙන්නෙ නෑ සිපගන්නෙ නෑ ඔය දෙතොලගෙ සුව අරං අමතක උනේ කෙළෙසද....

More by Mahesh Vithana

View all songs by Mahesh Vithana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.