Skip to content

Lyrics

සිංහල
මේ සීතල අරුණැල්ලේ පාවී සිත දිව යන්නේ නිල් නෙතු ලග නතර වෙලා මොනවද රහසින් කීවේ ඔබ වේ මගෙ ජිවිතයේ සෙවනැල්ල වගෙ රැඳුනේ සසරේ ආමග සිහි වී සිත ආදරයෙන් බැඳුනේ මේ ජීවන මඟ හමුවේ නාඳුනනා හිතවතියක් වෙලා කෙදිනක වත් මේ වගෙ නෑ දැනිලා ආදරේ හැඟුම් ඔබ ළඟ තරම් ..... ඔබ වේ මගෙ ජිවිතයේ නිල් නෙතු ලග නතර වෙලා මොනවද රහසින් කීවේ මේ සීතල අරුණැල්ලේ පාවී සිත දිව යන්නේ එක ආදර කතාවකි පෙම් උල්පත නුඹයි සඳ දිය නොසිදෙනා.... සිඳෙනා තෙක් දිය බීවත් යලි උල්පත පිරෙයි ඔබේ සෙනෙහසේ දියෙන් මේ සීතල අරුණැල්ලේ ඔබ වේ මගෙ ජිවිතයේ

More by Madhusha Ranasinghe

View all songs by Madhusha Ranasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.