Skip to content

Lyrics

සිංහල
කෙලෙස් මල දුරු කරන් අරි අටැඟි මග යන්ට මෙත් සිතින් සමුගන්ට අවසරයි සඟමිත් තෙරි නමට දහමේ ගමන් මගට ප්‍රණාමය දක්වන්ට අවසරයි...... ගිහි දිවිය හැරයන්ට චීවරය ඇඳලන්ට නොලද්දත් නමැදෙණිය අවසරේ බ්‍රහ්ම විවරණේ ලබා සසරේ පරතෙර වන්ට නිසසලව පත්නනෙමි හිමියනේ...... කෙලෙස් මල දුරු කරන් අරි අටැඟි මග යන්ට මෙත් සිතින් සමුගන්ට අවසරයි....... බුදුන් වැඩි දේශයේ වෙහෙර මව් පරපුරේ දියණියක වී ඉපිද හෙළදිවේ මුණි දෙසුව දම් අරුත සොයා දැන හැඳිනගෙන අදිටනින් ගමන් කරනෙමි මෙසේ...... කෙලෙස් මල දුරු.......

More by Madhusha Ranasinghe

View all songs by Madhusha Ranasinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.