Skip to content

Lyrics

සිංහල
විසි වසරක් සිත කීවත් ප්‍රථම ආදරේ සෙවණැල්ලක් වී පෙර පෙමේ හැඟුම් සාගරේ ප්‍රථම වරට දුටුව දිනදී දැනුණු ආදරේ සිර කරගෙන පොදි බැඳගෙන ගෙවුණු ජීවිතේ....... එක පන්තියේ එක පාසලේ වැඩුණු යෞවනේ මිතුරාගේ පෙම්වතියට ඇයිද පෙම් කළේ ඈත දුරක රට රට වල දශක ගත වුණේ වරින් වරේ හොරෙන් හොරේ ඇයව සිහි වුණේ...... විසි වසරක්...... සිතුවිල්ලක් අරුණැල්ලෙම බැඳුණු ආදරේ සඟවාගෙන දිවි ගෙව්වෙමි මැණික ඔබ කෙරේ නොදැනුණාද විසි වසරක් කරපු ආදරේ පමා වුණත් මම රජ වෙමි ඔබගේ රාජ්‍යෙය්...... විසි වසරක්.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.